මහත් ඵල මහානිසංස අත්කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබට හැකි පමණකින් මෙම පුණ්‍ය කර්මයන්ට සම්බන්ධ වෙන්න. මෙයයි ඔබ මියෙනදා රැගෙන යන සැබෑ අස්වැන්න.





ඔබේ අධ්‍යාත්මය කුසල මූලයන්ගෙන් පෝෂණය කරනු

පිණිස උතුම් පුණ්‍ය කර්මයන් උදෙසා ඔබටත් දායක විය හැකි යි

මහත් ඵල මහානිසංස අත්කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබට හැකි පමණකින් මෙම පුණ්‍ය කර්මයන්ට සම්බන්ධ වෙන්න.


මෙයයි ඔබ මියෙනදා රැගෙන යන සැබෑ අස්වැන්න.

අරියධම්ම සේනාසනය


අරියධම්ම සේනාසනය ( කජුවත්ත ) නාමල් ඔය රුහුණුගම අරලගංවිල

ආරියධම්ම විහාරස්ථානය ජාත්යන්තර භාවනා මධ්යස්ථාන අරමුදල



ආරියධම්ම ආරණ්‍ය සේනාසනය විසින් භාවනා පාඨමාලා අධ්‍යයනය කිරීමට හා සමත හා විපස්සනා භාවනාව වැඩීම සඳහා අන්තර්ජාතික භාවනා මධ්යස්ථානයක් සැළසුම් කර ඇත. මෙම පුණ්ය කටයුත්තට ඔබේ සහය ලබා දීමෙන් ඔබට අතිවිශාල පුණ්ය කටයුත්තකට දායක විය හැකිය. වැඩි විස්තර සඳහා
ගරු ලේකම් තුමා
අරියධම්ම සේනාසනය (කජුවත්ත)
නාමල් ඔය, රුහුණුගම
අරලගංවිල, ශ්‍රී ලංකාව
+94 273 83223 / +94 789 186084 / +94 772 993840
+94 773 23050 / +94 778 749600 / +94 766 469991
අපගේ ඉදිරි සැලසුම්:
  • උස අඩි 132ක් හා වට අඩි 340ක් වන ඇතුලත ධර්ම ශාලා සහිත සුවිශේෂි චෛත්‍යක් ගොඩ නැංවීමෙන් සීල-භාවනා හා ධර්ම දේශනා සඳහා පහසුව සැලසීමේ සැලසුමක්
  • ඊට සමගාමීව පුස්තකාලයක් සහිත සීමා මන්දිරයක්
  • භික්ෂු අධ්‍යාපනය සඳහා නේවාසික පහසුකම් සහිත කුටි සංකීර්ණයක්
  • සැදැහැවතුන් සඳහා විශ්‍රාම ශාලාවක්
  • දැනට පවතින ධර්ම ශාලාව වැඩි දියුණු කිරීමේ සැලසුමක්
යන සාසන චිරස්ථිතිය පිණිස වන සැලසුම් කිහිපය ඉදිරිපත් වී ඇත. ඉහත සත්කාර්යයන්ට සහ සම්බන්ධ වීමට ලොව වසන සැදැහැති සැමට කාරුණිකව ආරාධනා කරමු.

http://ariyadhammamonastery.org/index.php/si/