මහත් ඵල මහානිසංස අත්කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබට හැකි පමණකින් මෙම පුණ්‍ය කර්මයන්ට සම්බන්ධ වෙන්න. මෙයයි ඔබ මියෙනදා රැගෙන යන සැබෑ අස්වැන්න.





ඔබේ අධ්‍යාත්මය කුසල මූලයන්ගෙන් පෝෂණය කරනු

පිණිස උතුම් පුණ්‍ය කර්මයන් උදෙසා ඔබටත් දායක විය හැකි යි

මහත් ඵල මහානිසංස අත්කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබට හැකි පමණකින් මෙම පුණ්‍ය කර්මයන්ට සම්බන්ධ වෙන්න.


මෙයයි ඔබ මියෙනදා රැගෙන යන සැබෑ අස්වැන්න.

සාලියපුර හා/විද්‍යා ප්‍රදීප මූලික පිරිවෙන දක්ෂිණ ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්ස වැව් ඉස්මත්තෙහ් නිල් දියවරින් සිහිල් වූ නිල්වන් කෙත්යාය අගවිහිදි කදුපන්ති පාමුල තැනින් තැන සැදි විහාරයන්හි මෙන්ම සිත්කඑ වනගහනයෙහි ගල් ගුහා තුළ විදසුන් වැඩි ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා ගේ වීතරාගී දිවියෙන් පහස ලද පුරාණ මාගම තුළ අතීත උරැමයේ නටඹුන් අතර ගොඩනැගී පුදබිමක් වූ බෙරලිහෙල සාලියපුර ශ්‍රී දුටුගැමුණු රජමහා විහාරය උදා වූ සහශ්‍රකයේ වැළලී යන අතීත උරුමය සොයාදෙන කේන්ද්‍රස්ථානයකි. ගරු හිපන්කන්දේ සද්ධාසිරි නාහිමිපාණන් වහන්සේ ගේ උත්තුංග සත්කාරයන්ගේ තවත් එක් ප්‍රතිඵලයක් ලෙස මේ පිං බිමෙහි වර්ෂ 1998 - 03 - 16 දින සාලියපුර දුටුගැමුණු රජමහා විහාරස්ථ හ/විද්‍යා ප්‍රදීප පරිවේනස්ථානය ආරම්භ කරන ලදී. 


කෘත්‍යාධිකාරි(විහාරාධිපති) - පූජ්‍ය හක්මන නන්දරතන හිමි 
පරිවේනාධිපති - ශාස්ත්‍රපති පූජ්‍ය වැල්ලවායේ පේමරතන ස්ථවිර 
ලේඛකාධිකාරී - ශාස්ත්‍රවේදී උපුල් චන්දන රත්නායක (උපගුරු) 
දුරකථන අංක - 047 - 3481305,    071 - 8402582
Account Number - 73391341
Bank - Bank of Ceylon, Tissamaharamaya
SWIFT Code - BCEYLKLX


ග්‍රාම නිලධාරී කොට්ඨාශය : Saliyapura 
ග්‍රාම නිලධාරීගේ නම : WITHARANAGE SIRIPALA 
ලිපිනය : MALKEPOOPATHANA,TISSAMAHARAMA