මහත් ඵල මහානිසංස අත්කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබට හැකි පමණකින් මෙම පුණ්‍ය කර්මයන්ට සම්බන්ධ වෙන්න. මෙයයි ඔබ මියෙනදා රැගෙන යන සැබෑ අස්වැන්න.





ඔබේ අධ්‍යාත්මය කුසල මූලයන්ගෙන් පෝෂණය කරනු

පිණිස උතුම් පුණ්‍ය කර්මයන් උදෙසා ඔබටත් දායක විය හැකි යි

මහත් ඵල මහානිසංස අත්කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබට හැකි පමණකින් මෙම පුණ්‍ය කර්මයන්ට සම්බන්ධ වෙන්න.


මෙයයි ඔබ මියෙනදා රැගෙන යන සැබෑ අස්වැන්න.

සූරියවැව, අලිඔළු ආර ශ්‍රී විජිතාලෝක පිරිවෙන

පංති කාමර ගොඩනැගිල්ලක්‌ නොමැතිවීමෙන් ගස්‌ යට පංති පවත්වන අයුරු.
උසස්‌ පෙළ පංතිය පවත්වන පොල් අතු මඩුව

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ දුෂ්කර ප්‍රදේශයක පිහිටි සූරියවැව, අලිඔළු ආර ශ්‍රී විජිතාලෝක පිරිවෙන දිස්‌ත්‍රික්‌කයේ ඇති සිසුන් වැඩි ප්‍රමාණයක්‌ ඉගෙනුම ලබන විශාලතම පිරිවෙනකි.

මහානාග යුව රජතුමන් විසින් ඉදිකරන ලදැයි සැලකෙන පැරකුම් රජමහා විහාරස්‌ථානයේ මෙම පිරිවෙන පවත්වාගෙන යනු ලබයි.
1998 වසරේ සිසුන් කිහිප දෙනකුගෙන් ආරම්භ කරන ලද මෙම පිරිවෙනෙහි මේ වන විට ගිහි, පැවිදි සිසුහු අසූපහක්‌ පමණ අධ්‍යාපනය ලබති. තව විස්තර සඳහා....