මහත් ඵල මහානිසංස අත්කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබට හැකි පමණකින් මෙම පුණ්‍ය කර්මයන්ට සම්බන්ධ වෙන්න. මෙයයි ඔබ මියෙනදා රැගෙන යන සැබෑ අස්වැන්න.





ඔබේ අධ්‍යාත්මය කුසල මූලයන්ගෙන් පෝෂණය කරනු

පිණිස උතුම් පුණ්‍ය කර්මයන් උදෙසා ඔබටත් දායක විය හැකි යි

මහත් ඵල මහානිසංස අත්කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබට හැකි පමණකින් මෙම පුණ්‍ය කර්මයන්ට සම්බන්ධ වෙන්න.


මෙයයි ඔබ මියෙනදා රැගෙන යන සැබෑ අස්වැන්න.

නන්දිමිත්ර ආරණ්ය සේනාසනය

නන්දිමිත්‍ර යෝධයා විසින් කරවා සඟ සතු කොට ඇති පින්බිම

භාවනා යෝගීව වැඩ වාසය කිරීම සදහා මහා වන මැද පිහිටි මෙම ආරණ්න්‍ය සේනාසනය ඉතා සුදුසු පරිසරයකි. මේ සඳහා ගිහි පැවිදි ඕනෑම අයෙකුට මෙම ස්ථානයට පැමිණ මහා වන මැද පිහිටි ගල්ලෙන්හි නිස්කලංකව සිය භාවනා කටයුතු සිදු කළ හැකිය. 

එමෙන්ම මෙම ආරණ්‍ය සේනාසනයේ ඉදිකිරීම්, නඩත්තුව සඳහා ඔබට හැකි ආකාරයෙන් දායක විය හැකිය. 

විමසීම් :
077-5646446 / 071-8335646
horowpothana@gmail.com