මහත් ඵල මහානිසංස අත්කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබට හැකි පමණකින් මෙම පුණ්‍ය කර්මයන්ට සම්බන්ධ වෙන්න. මෙයයි ඔබ මියෙනදා රැගෙන යන සැබෑ අස්වැන්න.





ඔබේ අධ්‍යාත්මය කුසල මූලයන්ගෙන් පෝෂණය කරනු

පිණිස උතුම් පුණ්‍ය කර්මයන් උදෙසා ඔබටත් දායක විය හැකි යි

මහත් ඵල මහානිසංස අත්කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබට හැකි පමණකින් මෙම පුණ්‍ය කර්මයන්ට සම්බන්ධ වෙන්න.


මෙයයි ඔබ මියෙනදා රැගෙන යන සැබෑ අස්වැන්න.

කතරගම ගෝතමී ගම අරණ්‍ය සේනාසනය

කතරගමට නුදුරු නිසංසල පරිසරයක ( ගෝතමී ගම ) සිව් දිහින් එන ආර්ය සංඝයා උදෙසා ඉදිවෙමින් පවතින සංඝාවාස කුටි සහ සංඝයා මුණ ගැසීමට, වන්දනා මාන කිරීමට, මග පිළිවෙත් පිරීමට, දුර බැහැර සිට එන්නන් සඳහා විවේකිව වාසය කිරීම සඳහා වෙන්වන විශ්‍රාම ශාලාවේ ඉතිරි වැඩ කටයුතු නිමා කිරීම සඳහා සැදැහැති සිතින් දායක වනමෙන් ඔබටත් ආරාධනා කරමි.
වැඩි විස්තර සඳහා සුරේෂ් රොඩ්රිගෝ වන මා අමතන්න.
0773500688.      වෙබ් අඩවිය