මහත් ඵල මහානිසංස අත්කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබට හැකි පමණකින් මෙම පුණ්‍ය කර්මයන්ට සම්බන්ධ වෙන්න. මෙයයි ඔබ මියෙනදා රැගෙන යන සැබෑ අස්වැන්න.





ඔබේ අධ්‍යාත්මය කුසල මූලයන්ගෙන් පෝෂණය කරනු

පිණිස උතුම් පුණ්‍ය කර්මයන් උදෙසා ඔබටත් දායක විය හැකි යි

මහත් ඵල මහානිසංස අත්කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබට හැකි පමණකින් මෙම පුණ්‍ය කර්මයන්ට සම්බන්ධ වෙන්න.


මෙයයි ඔබ මියෙනදා රැගෙන යන සැබෑ අස්වැන්න.



මාළඹේ, පිට්ටුගල, මහමෙව්නාව අමාවතුර භාවනා අසපුවේ ඉදිකෙරෙන ♦. සිරි ඝටීකාර මහා සෑ රජාණන් වහන්සේ ♦. ශ්‍රී සම්බුද්ධ ධාතු මන්දිරය ♦. ආකාශ බෝධි මණ්ඩපය ♦. සත්බුදු මන්දිරය ♦. පසේ බුදු මන්දිරය ♦. සිරි ගෞතම ධර්ම චක්‍ර විහාරය ♦. ධර්ම ශාලාව ඇතුළු මනෝරම්‍ය නිර්මාණයන්ගෙන් සමලංකෘතව බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා සහ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා ඉදිවන අසදිස විහාර මන්දිරය ඉදිකොට දෙව් මිනිස් ලෝකයා වෙත පූජා කිරීමේ මේ උතුම් පුණ්‍ය කර්මය උදෙසා ඔබටත් සම්බන්ධ විය හැකි යි.
0773 018 582 / 0777 895 147
amawatura@mahamevnawa.lk
http://sinhala.mahamevnawa.lk/damsak_mandiraya