මහත් ඵල මහානිසංස අත්කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබට හැකි පමණකින් මෙම පුණ්‍ය කර්මයන්ට සම්බන්ධ වෙන්න. මෙයයි ඔබ මියෙනදා රැගෙන යන සැබෑ අස්වැන්න.





ඔබේ අධ්‍යාත්මය කුසල මූලයන්ගෙන් පෝෂණය කරනු

පිණිස උතුම් පුණ්‍ය කර්මයන් උදෙසා ඔබටත් දායක විය හැකි යි

මහත් ඵල මහානිසංස අත්කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබට හැකි පමණකින් මෙම පුණ්‍ය කර්මයන්ට සම්බන්ධ වෙන්න.


මෙයයි ඔබ මියෙනදා රැගෙන යන සැබෑ අස්වැන්න.

ධර්මවිජය පදනම




අමරපුර නිකායෙහි,
අතිපුජ්‍ය අග්ගමහාපණ්ඩිත විද්‍යා විශාරද මහා මහෝපාඨ්‍යාය මඩිහේ පඤ්ඤාසීහ මහනායක  ස්ථවිරපාදයාණෝ ධර්මවිජය පදනමේ නිර්මාතෘවරයාණෝ වුහ.

අපගේ වැඩසටහන් සමඟ සම්බන්ධ වීම සඳහා

ඔබත් නිම්හිම් නැති උතුම් පුණ්‍යකර්මයන්ට දායක කර ගැනීමට ධර්මවිජය පදනම සැදී පැහැදී සිටී.  ධර්මවිජය පදනමේ නිශ්චිත ක‍්‍රියාකාරිත්වයකට මුදලින් හෝ ද්‍රව්‍යමය වශයෙන් හෝ ආධාර  කිරිමටද ඔබට පුඵවන.ඒ සදහා ධර්මවිජය පදනම සමග ඔබේ නමින් හෝ ඔබ අනුස්මරණය  කරන්නට කැමති කෙනෙකුගේ නමින්, දායක විය හැකි ය.  

අන්තර්ජාතික චෙක්පත් / බැංකු අණකර සහ මුදල් ඇණවුම් මගින් ධර්මවිජය පදනමට කෙළින්ම  මුදල් ආධාර එවිය හැකි ය. අපගේ වැඩසටහන් සමඟ සම්බන්ධ වීම සඳහා

සියලූ විමසීම් -
කළමනාකරු, ධර්මවිජය පදනම, 380/7, සරණ පාර, බෞද්ධාලෝක මාවත කොළඹ 07,
දුරකථන - (+94)011-2698870