අරියධම්ම සේනාසනය ( කජුවත්ත ) නාමල් ඔය රුහුණුගම අරලගංවිල
ආරියධම්ම විහාරස්ථානය ජාත්යන්තර භාවනා මධ්යස්ථාන අරමුදල
අරියධම්ම සේනාසනය (කජුවත්ත)
නාමල් ඔය, රුහුණුගම
අරලගංවිල, ශ්‍රී ලංකාව
+94 273 83223 / +94 789 186084 / +94 772 993840
+94 773 23050 / +94 778 749600 / +94 766 469991
- උස අඩි 132ක් හා වට අඩි 340ක් වන ඇතුලත ධර්ම ශාලා සහිත සුවිශේෂි චෛත්‍යක් ගොඩ නැංවීමෙන් සීල-භාවනා හා ධර්ම දේශනා සඳහා පහසුව සැලසීමේ සැලසුමක්
- ඊට සමගාමීව පුස්තකාලයක් සහිත සීමා මන්දිරයක්
- භික්ෂු අධ්‍යාපනය සඳහා නේවාසික පහසුකම් සහිත කුටි සංකීර්ණයක්
- සැදැහැවතුන් සඳහා විශ්‍රාම ශාලාවක්
- දැනට පවතින ධර්ම ශාලාව වැඩි දියුණු කිරීමේ සැලසුමක්
http://ariyadhammamonastery.org/index.php/si/